Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට

    අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට

    2025-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

    තේරීපත් වු ප්‍රතිලාභීන් අතරින් බැංකු ගිණුම් විවෘත කර නැති ප්‍රතිලාභීන් තවමත් සිටින බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

    අස්වැසුම ප්‍රතිලාභ බැර කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වනවා.

    එබැවින් මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකළ අස්වැසුම ප්‍රතිලාභීන් සිටි නම් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබා ගත යුතුයි.

    එම ලිපිය මහජන බැංකුව , ජාතික ඉතිරි කිරීමේ බැංකුව , ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල ශාඛාවලින් පහසු ශාඛාවක් වෙත ගොස් ගිණුමක් විවෘත කර ගත යුතු වනවා.

    පෙර පුව​තතවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –

    සබැ​ඳි පුවත්

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group