නොවැම්බර් මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ රැස්වීම සඳහා තම පක්ෂය සහභාගි නොවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.













