වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි
වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතියපැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය(TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. එය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ. ඒ…
මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
අලුත්ගම, කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක්, කලුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.…
අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 15 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම…
මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි
මොනරාගල සිට අඹේවෙල සත්ව ගොවිපල දක්වා තෘණ ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. අනතුරු අද(10) දින…
ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු හා සැකකාරියක් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර උතුර පොලිස් වසමේ නාගස් හන්දිය අසලදී කළුතර දිසා අපරාධ…
බියගම මනුෂ්‍ය ඝාතනයක්
බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති…
VIDEO : පක්ෂ මතයට පිටින් ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව…
ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා. එම…
වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි
වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතියපැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය(TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය…
ඇල්පිටිය රෝහලේ තෙවැනි මහලින් වැටි අයෙක් මරුට
ඇල්පිටිය මූලික රෝහලේ ගොඩනැගිල්ල තෙවැනි මහලින් වැටි පුද්ගෙලයෙක් අද(10) අලුයම මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය පවසනවා. කරන්දෙණිය කිරිපේද්දේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස්…
මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට අද(10) දින ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා. හැටන්…
රත්නපුර ගංවතුර පාලනයට විශේෂ සාකච්ඡාවක්
රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ගැටලුවට විසදුම් සෙවීම සඳහා අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය මගින් උපදේශකත්වය…
ගාල්ල අධිකරණ භූමිය ආසන්නයේ ගින්නක්
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ආසන්නයේ කසළ ගොඩක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව ගින්න නිවා දැමීමට කටයුතු කර…
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) පිහිටි අවන්හලක් වෙත ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මොස්කව් හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී මොස්කව් හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්…
ඉන්දියාවට භූ කම්පනයක්
වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































