නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රීයේ සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට මෙම හිම පතනය සිදු වනු ඇති බවත්, කුණාටුව සඳුදා පස්වරුව දක්වාම පවතිනු ඇති බවත් එරට කාලගුණ අංශ සඳහන් කර සිටිනවා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













