පසුගිය වසරේ ඇති කර ගත් වෙළඳ ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙස යුරෝපා කොමිසම අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අර්බුදයට මුල් වී ඇත්තේ, ඇමරිකානු ශේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ ගෝලීය වෙළඳ බදු අහෝසි කිරීමට පියවර ගැනීමයි.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













