හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිවයි.
හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය ඊයේ උදෑසන ආරම්භ කරනු ලැබුවා.,










