මෙවර අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට යන දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා .
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ මෙම තීරණය ගෙන ඇති අතර විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.
උණුසුම් පුවත්
- හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
- අයහපත් කාලගුණය උසස් පෙළට හරස් වෙයි !
- රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක්
- මහාමාර්ග සංවර්ධනය රාට් දියුනුවට අත්‍යවශ්‍යයි-ජනාධිපති
- කඩුගන්නාව මාර්ගය යළිත් වසා දමයි
- මහනුවර නුවරඑළිය මාර්ගය ගැරඩිඇල්ලෙන් වසා දැමේ
- හැඩ ඔය ගංගා නිම්න වෙත ගං වතුර අවධානමක්
- මහවැලිය පිටාර ගලයි












