මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා
තවත් පුද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 235,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ.
භෝග හෙක්ටයාර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව වියට්නාමයේ ආපදා ඒජන්සිය වැඩි දුරටත් සදහන් කර තිබුණා.
උණුසුම් පුවත්
- ආණ්ඩුවෙන් ගම සංවර්ධනයට පමණක් රු.මිලියන 180000ක් වෙන්කරයි -VIDEO
- තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇගවීම්
- අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
- වතුකම්කරුවන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමේ තීරණය අසාධාරණයි
- ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
- රජයෙන් ජනතාවට කිසිදු අපහසුවක් සිදුව නැහැ
- මෛත්‍රීපාල සිරිසේනගෙන් රජයේ වැඩපිළිවලට ප්‍රසංසා
- ඊයේ දිනයේ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට













