සිරියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන්.
සිරියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්













