ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත බවිය වාර්තා වන්නේ.
කොමදොරු ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබුණා.
ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 30 පමණ අත්දැකීම් බහුල කාර්යශූර නිලධාරියකු ලෙස හැදින්විය හැකියි.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිශ්‍යයෙක්ද වනවා.










