2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මැචාඩෝට පිරිනමා තිබෙනවා.
වෙනිසියුලාවේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇය දැරූ නොනවතින උත්සාහයන් වෙනුවෙනුයි මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමිව ඇත්තේ.
ඔස්ලෝහිදී සම්මානය ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සිටින ධෛර්යමත්ම කාන්තාව ඇය බවයි.
එමෙන්ම වෙනිසියුලාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිත්වය ඉතා භයානක තත්ත්වයක් පවතින නමුත් ඇය දශක දෙකකට වැඩි කාලයක් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා නොසැලී පෙනී සිටීමද විශේෂත්වයක් වනවා.
වෙනිසියුලාවේ ඒකාධිපති රජය පිළිබඳ දිගුකාලීන විවේචකයෙකු වන මැචාඩෝ, එරට විපක්ෂයේ කැපී පෙනෙන චරිතයක් ලෙසද හදුන්වනු ලබනවා.
උණුසුම් පුවත්
- නිදන් සෙවූ හතරක් මාට්ටු
- දකුණට හරවලා වෙච්චි වින්නැහිය
- නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- නීතීඥවරයකුට පහරදුන් පොලිස් නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට
- ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
- ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
- ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි
- ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි