ප්‍රබල අපරාධ කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබුනා.