ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි ගාස්තුව සහිත රට බවට පත්කිරීමට රජය මේවන විට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
සාධාරණ සහ ජනතාවට පහසු මිලකින් විදුලිය ලබාදෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කලේ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළේ සොබාදනවි ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අවස්ථාවටට එක්වෙමින්.