සිහින ගමනාන්තය” යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ආරම්භ කෙරෙනවා.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස මරදාන දුම්රිය ස්ථානය හඳුනාගත හැකියි.
වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය වන්නෙද් මරදාන දුම්රිය ස්ථානයයි.
වර්තමානයේ දුම්රිය මගී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම කටයුතු සිදු කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ.
උණුසුම් පුවත්
- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට