ඉන්දුනීසියාවේ සුලවේස් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇෆ්ගනිස්ථානයේද 4.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එම භූ කම්පනයේ කේන්ද්‍රයද කිලෝ මීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ටියුෂන් මාස්ටර්ස්ලාට නගර සභාවෙන් රතු එළි
- ලොහාන් රත්වත්තේ ගැන රනිල් කතා කරයි
- කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ පවුල් 35 කට ආදායම්
- වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
- තලපත් කන්ද කැලෑ ප්‍රදේශයක ගින්නක්
- ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
- මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට කඩින්කඩ තද වැසි
- ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය එළැඹෙන මස සිට