ශිශ්යත්ව විභාගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් භව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව විභාගය පෙරවරු 9.30 ආරම්භ වනු ඇති.
පස්වරු 12.15 වන තුරු ශිශ්යත්ව විභාගය පැවැතුවෙනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිශ්යත්ව විභාගය පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ..
විභාග දෙපාර්තුමේන්තුව සදහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 7,951 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.