මාතර කපුගම ප්‍රදේශයේ අද උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා.
තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවයි පොලීසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
- උක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි
- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට
- VIDEO : සුදුව ගහලා බස් එලෙව්ව දිවුලපිටිය ඩිපෝවේ ඩ්‍රයිවර් පොලිසියට මාට්ටු
- ඉහළ කොත්මලේ වාන් දොරටු දෙක්ක ඇරෙයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
- වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76 ක්
- සැඟවුණු වාසනාව සෙව් දෙදෙනෙක් කූඩුවට
- චාරිකාවක පැමිණි පාසල් සිසුන් පිරිසක් හදිසියේ අසනීප වෙයි