බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන බදාදා සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වනවා .
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අග්‍රාමාත්‍ය මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම තීරණාත්මක බවයි.
උණුසුම් පුවත්
- නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
- ත්‍රීවිල් උස්සපු සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- T56 ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- සීදුවේ වෙඩි තැබීමක්
- විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
- පළාත් තුනකට අදත් වැසි
- වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට