ගතවූ පැය 24 තුළ පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගොඩනැගිලි කඩා වැටීමෙන් සහ දියේ ගිලී හෝ විදුලි සැර වැදීමෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මස අවසානයේ සිට ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 180 ක්.
උණුසුම් පුවත්
- මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු
- රන් ආලේපිත ටී56 ගිනි අවියේ පළමු සැකකාරියටත් ඇප
- ධීවරයන්ට රතු නිවේදනයක්
- ගිනි අවි සමග තිදෙනෙක් අල්ලයි
- ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
- ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
- අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
- ජාතික – ආගමික – සාමාජයීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි