එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඇති වූ හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පිරිස 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තත්ත්වය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කරමින් ටෙක්කාස් ප්‍රාන්ත ආන්ඩුකාර ඩෑන් පැටි්රක් මේ බව සදහන් කළා.
ළමා කදවුරේද අතුරුදහන් වූ ගැහැණු ළමුන් සංඛයාව් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට තවමත් රජයෙන් විසඳුමක්
- බැංකු ගිය වන අලියා පන්සල් ගිහින් සප්පායම් වෙයි
- එකතුවෙලා ගහපු ගේම පොලිසිය පැය 24න් කුඩු කරයි
- කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
- ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
- රෝගී ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට උපදෙස් – Photos
- ඩෙංගු බෝ කරන පරිශ්‍ර 100 කට නීතිමය පියවර
- නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි