ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට කාළ ගූන ඒජන්සිය සදහන් කර ඇත්තේ මුහුදු පතුලේ සිට කිලෝමීටර 19 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
මේ භූ කම්පනයත් සමග ටොරෝකා දූපත් අසළ සිදු වූ භූ කම්පන ප්‍රමාණය 1200 ක් දක්වා ඉහළ යන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්