එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මේ වන විට එම ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත ජීවිතාරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ.
මේ අතර ළමුන් 700 ක් පමණ සහභාගී වී සිටි කදවුරක සිටි ගැහැණු ළමුන් 20 දෙනෙකුද ගල වතුරට හසු වීමෙන් අතුරුදන් වී තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෑන් පැටි්රක් සදහන් කර ඇත්තේ ඒ කිසිදු ගැහැණු දරුවෙකු තවමත් සොයාගෙන නොමැති බවයි.
ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්