පාකිස්ථානයේ අද පෙරවරුවේ ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ මුල්තාන් සිට කිලෝමීටර 149 ක් දුරින් භූ කම්පයේ අප කේන්ද්‍රය පිහිටා ඇති බවයි.
භූ කම්පනය පොලෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම ආයනයේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
උණුසුම් පුවත්
- වංචා හා දූෂණ අක්රමිකතාවලට සහය දැක්වූ නිළධාරින් 18 ක් ගැන පරීක්ෂණ
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
- දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
- පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
- ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
- වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි
- අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඉන්දියාවේ ආගමික උත්සවයක ජන තෙරපුමක්