ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර ඇත්තේ රටේ ජාතික ආරක්ශාව සහ ස්වෛරීත්වය ආරක්ශා කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම සිදු කරන බවයි.
උණුසුම් පුවත්
- ගිනි අවියක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
- විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විශේෂ නිවේදනයක්
- පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම
- සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
- උතුරු පළාතේඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට විරුද්ධව නියෝගයක්
- හෙරෝයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරගත කරයි
- දිවයින පුරා රාජ්‍ය ඔසුසල පිහිටුවීමට රජය සැලසුම් කරයි