පුනරුදයට මග මාර්ග ව්‍යාපෘතිය අද සිට ආරම්භ කෙරෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙමගින් රටපුරා තෝරාගත් මාර්ග දහසක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහි පළමු අදියර ලෙස මාර්ග 55ක සංවර්ධන කටයුතු අද සිට ඇරඹෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 14 ක්.
ඉදිරියේදී තවත් රුපියල් බිලියන 05ක මුදලක් මේ වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- එයාර් ඉන්දියා සමාගමේ සේවකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග
- චීනයට හදිසි ගං වතුර අවධානමක්
- VIDEO | PHOTOS: ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණයක්
- VIDEO : හිටපු ජනපති මෛත්‍රීට තවත් කොක්කක්
- ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය
- යුධ සමබන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
- එක්සත් ජනපද ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්