මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අගෝස්තු අවසන් වන තුරු අවශ්‍ය තෙල් තොග සැපයුම තහවුරු කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
උණුසුම් පුවත්
- තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
- අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
- ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටව යන ලෙස රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දෙයි
- ආහාර නාස්තිය අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යවරිය කියයි
- පහරකෑමට ලක් වූ එ.ජා.ප මන්ත්‍රිනියගේ සුව දුක් බලන්න විපක්ෂනායකවරායත් කොළඹ ජාතික රෝහලට
- එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට පහළොවකින් අඩු කරය
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්