බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක බැංකුවේ සභාපති අජේ බංගා හෙට ශ්රී ලංකාවට පැමිණෙන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වසර 20කට ආසන්න කාලයකට පසු ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.