“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා.
ඒ අනුව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා අකිකෝ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා.
උණුසුම් පුවත්
- උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමක් – පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට
- විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
- කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියෙන් සුබ පැතුම්
- DeepSeek ට අමෙරිකාවෙන් චෝදනා
- ඕස්ටේල්රියාවේ ගංවතුරෙන් ජන ජීවිතයට බාධා
- අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවයක
- ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්