බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ආශ්‍රීත පුවත්: තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක් 12 people injured death Kuruvita Pirison Kuruvita Police