Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන හොයන්න කමිටුවක්

    රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන හොයන්න කමිටුවක්

    2025-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.

    එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

    ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

    හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.

    පෙර පුව​තඅද පළාත් 5 දැඩි උණුසුම් තත්ත්වයක්
    ඊළඟ පුව​ත අවයව දන්දීමේ ජාතික දිනය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්

    සබැ​ඳි පුවත්

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group