Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්

    ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියානු ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක රියදුරුවරයාට අද(06) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

    කොළඹ සිට නුවරඑළිය දක්වා ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙක් ප්‍රවාහනය කරමින් සිටියදී නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ඉන්දියානුවන් පිරිස ඡායාරූප ගනිමින් සිටි තිබෙනවා.

    එම අවස්ථාවේදී මාර්ගය අසල මාර ගසක බැද තිබූ බඹර කූඩුවක් පවතින දැඩි සුළඟත් සමගින් ඇවිස්සී ඇති බවයි වාර්තා වන්නේ.

    පසුව ඉන්දියානුවන් පිරිස වෑන් රථයට නංවා වැන් රථය තුළට රියදුරා නඟින අවස්ථාවේ බඹරුන් රියදුරාට පහරදී ඇති බවයි නානුඔය පොලිසිය පවසන්නේ.

    සිද්ධිය සම්බ්නධයෙන් සැල වූ වහාම නානුඔය පොලිසියේ නිලදාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බඹර ප්‍රහාරයට ලක්වූ රියදුරාගේ තත්ත්වය බරපතල නොවන නිසා සහ රියදුරා නුවරඑළියට ගොස් ප්‍රතිකාර ගන්නා බවට පොලිසිය හමුවේ ප්‍රකාශ කිරීම නිසා එම ඉන්දියානුවන් පිරිස සමගින් එම වෑන් රථයේම නුවරඑළිය දක්වාම පියටත් කර යැවීමට නානුඔය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

     

    පෙර පුව​තපුංචි ආණ්ඩුවල සභිකයන්ට වැඩමුළුවක්
    ඊළඟ පුව​ත කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group