මෙම මාසයේ පළමු දින 14තුළ මෙරටට සංචාරකයින් 75,358 දෙනෙකු පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ .
එම සංඛ්‍යාව 21,389 ක්.
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 16 ලක්ෂ 41,881දෙනෙකු පැමිණ තිබෙනවා.