Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි

    පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි

    2025-09-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද(06) අලුයම සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වෙඩි තැබීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත අදාළ යතුරු පැදිකරු අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසිය සමත් වූ බව පොලිසිය පවසනවා.
    අත්අඩංගුවට පත් සැකකරු මාලිගාවත්ත බෝධිරාජා මාවතේ පදිංචි 21 හැවිරිදි අයෙක- වන බවත් ඔහු කෙසෙල්වත්ත කවී නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවත් පොලිසිය පවසනවා.

    වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ නිකුත් වීමත් සමගින් මෝදර පොලිසියේ පොලිස් සරුයන්වරුන් දෙදෙනෙක් විසින් රාත්‍රී යතුරු පැදි රාජකාරියේ නිරතව සිටියදී තවත් පොලිස් නිලධාරියෙකු එක් කර ගනිමින් පළා යමින් සිටි යතුරු පැදිකරු වටකර තිබෙනවා.

    එහිදී අදාළ යතුරු පැදිකරුගේ යතුරුපැදිය පෙරලීමත් සමග සැකකරු කිඹුලාඇළ වත්ත ප්‍රදේශයට පළා ගොස් තිබෙනවා.

    එහිදී අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර එහිදී සඟව සිටි සැකකරු ඉන් මිදී මාර්ගයට පැමිණ ත්‍රීරෝද රථයක නැගී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ක්‍රියාත්මක වූ අදාළ පොලිස් සැරයන්වරුන් මාදම්පිටිය පොලිසියේ ජංගම සංචාරක ජීප් රථයක නිලධාරියෙකුගේද සහය ඇතිව අදාළ ත්‍රීරෝද රථය නවතා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත කවීගේ උපදෙස් මත කෙසෙල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියට නංවා ගත් බවයි.

    වෙඩි තැබීමෙන් පසුව පිටකොටුව කැලෑ පොල අසලින් ඔහු බැස්සවූ බවත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොදන්නා බවත් පවසා තිබෙනවා.

    පෙර පුව​තඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි
    ඊළඟ පුව​ත රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් 

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group