Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි

    අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි

    2025-08-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දරුවා පාසලට භාර දී දෙමව්පියන්ට රැකියාවක් සදහා යාමට නොහැකි මට්ටමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා.
    ඇය මේ බව සදහන් කලේ අද පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින්.
    අදාළ සාකච්ඡාව ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
    2026 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ව පළාත් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීමේ අවසාන අදියරට,මේ වන විට පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා .

    පෙර පුව​තරජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
    ඊළඟ පුව​ත රනිල් ආයෙත් ඔක්තෝබර් 29 උසාවියට ?

    සබැ​ඳි පුවත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group