උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙන්.
එම ප්‍රදේශයට මේ වනවිටත් තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ .
උණුසුම් පුවත්
- දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් ශ්‍රී ලංකාවට
- ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක නොමැතිව ආයුර්වේදයේ අර්බුදයක්
- විශේශඥ වෛද්‍යවරුන් සදහා සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක්
- චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
- ගුවන්යානා 03ක් කටුනායක ගුවන්තොටුපලින් හරවා යවයි
- ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්
- කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරෙයි













