Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට

    රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ ආඥාවක් අනුව තමන්ට ” මිත්‍රවයේ සම්මානය ” හිමි වූ බව එම සම්මානය හිමි කර ගෙන මෙරටට පැමිණි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පවසා තිබෙනවා .

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් සිදු කර ඇති කාර්යය භාරය මෙන්ම ආර්ථික , මානුෂීය සම්බන්ධතාවය පිළිබද සිදු කර ඇති මෙහෙවර , පිළිබද ඇගැයීමක් සිදු කර මෙම සම්මානය ලබාදී තිබෙනවා.
    රුසියාවට ජාතික වශයෙන් වැදගත් දිනයක් වන ඉකුත් 11/04 දින ක්‍රෙම්ලින් මන්දිරයේ දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පෞද්ගලිකව මෙම සම්මානය පිරිනැමීම සිදුකර තිබුනා .

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා අප දෙරට අතර සම්බන්ධතා ආරම්භ වී වසර 69 ක කාළය තුළ , කිසිදු ප්‍රශ්ණයක් ඇතිව නොමැති බවත් , ගෝලීය ගැටළු වලදී , ශ්‍රී ලංකාවට යම් ගැටළු මතු වූ අවස්ථාවලදී ඍජුව උදව් කර තිබෙන බවත් , මානව හිමිකම් ගැටළු වලදී එක් අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ රුසියාව නිශේධ බලය පාවිච්චි කරමින් එම යෝජනාව ඉවත ලෑමට පියවර ගෙන ඇති බව මෙහිදී සිහිපත් කළා .

    මෙම සම්මානය මෙම වසරේ හිමි කර ගත් ආසියානූ කළාපයේ එකම පුද්ගලයා වෛද්‍ය සමන් වීරසිංහ මහතා වීම විශේෂත්වයක්.

    ආශ්‍රීත පුවත්:  හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​ත2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
    ඊළඟ පුව​ත ආයුර්වේද වෛද්‍ය පීඨ ගැටළු විසඳීමට නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group