Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට

    මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට

    2026-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමේදී දුම්රිය මාර්ග පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව පිළිබදව සොයාබලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    ඒ, ගුණාත්මක ප්‍රවාහන සේවයක් සහතික කිරීමේ උපාය මාර්ගික සැලැස්ම පිළිබදව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

    මේ අතර කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස මෙට්රෝ බස් රථ සේවාව හදුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

    එම බස් රථ ලබන අගෝස්තු මාසය වන විට මෙරටට ගෙන ඒම පිළිබදවද එහිදි සාකච්ඡා කෙරුණා.

    කොළඹ අවට ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අනතුරුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08 ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවයි මෙහිදී අනාවරණය වුණේ.

    මේ අතර, ත්‍රිරෝද රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයට සකස් කර ඇති ක්‍රමවේදයන් පිළිබදව සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

    පෙර පුව​තශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
    ඊළඟ පුව​ත මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group