කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා සූර්ය බලයෙන් ක්‍රියාකරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා යොදා ගැනීම නිළ වශයෙන් අද ආරම්භ වුණා.
නාගරික පාරිසරික පද්ධති සුරැකීමේ අරමුණින් බේරේ වැව ප්‍රතිසංස්කරණ කාර්ය සාධක බලකාය විසින් මෙම වැඩසටහන දියත් කරනු ලබනවා.
ඒ අනුව කොළඹ නගරයේ ජල මාර්ග පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියා කරනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා අද සිට යොදා ගැනෙනු ඇති.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














