96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා.
එහිදී පූර් තින්ග් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටයි සමත් වුණේ.
එහිදී හොඳම සහාය නිළිය ලෙස ඩ වයින් ජෝ රැන්ඩොල්ෆ් ද හෝල්ඩ්ඕවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.
හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ රොබට් ඩව්නි ජූනියර් විසින්.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














