Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.709 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “ප්‍රවේශම්වන්න, අප රටට මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුවත් දැනගත යුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම්කිසි මඟ පෙන්වීම්ක සිදු කරන ආකාරය හුවා දක්වමින් පළකිරීමක් සිදුකර ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙය කිසිසේත්ම ශ්‍රී ලංකා fාපලිසිය විසින් මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ පණිවුඩයක් නොවන බවට පොලිසිය දන්වා සිටිනවා.

    එසේම ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම් දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම් එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් සිදු කරනු
    ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත මාධ්‍ය නිවේදනයක් ලෙස බැහැර කිරීම සිදුවේ.

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සහ යූටියුබ් නාලිකාව ඔස්සේ ද මහජනතාවට දැනුම්දිය යුතු පණිවුඩ, යාවත්කාලීන වීමට අවශ්‍ය දැනුවත් කිරීම් දෛනිකව පලකිරීම මාධ්‍ය කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

    ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟෙන ආකාරයට යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙවැනි ආකාරයට පුවත් සංසරණය කරවීම යම්කිසි සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසනවා.

    මෙවැනි ආකාරයට පළවන පළකිරීම්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනවා.

    Loader Loading...
    EAD Logo Taking too long?

    Reload Reload document
    | Open Open in new tab
    ආශ්‍රීත පුවත්:  පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    Sri Lanka Police
    පෙර පුව​තබස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    ඊළඟ පුව​ත පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group