ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 90 වැනි සාන්තුවරයන්ගේ වාර්ෂික ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.
අද සහ හෙට යනන දෙදින තුල මෙම තරඟය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම තරඟය අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම, ලහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබන අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන විෂේන් හැලඹගේ විසින් මෙහෙයවනු ලබනවා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














