බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී තිබෙනවා. ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහායි.