මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී ජපාන තානාපති අකියෝ ඉසොමටා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කුබොටා සහ අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය, ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා ව්‍යාපාර භාවිතයන්හි පවතින විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, යන කරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ
- අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
- මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
- ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
- ආණ්ඩුව රණවිරුවන්ගේ රැකවරණ දීමනාව ලබා දෙන්නේ නැහැ – වීරවංශ
- රජයේ ඉඩම් බැහැර කිරීමේදී ණිජ වටිනාකම යුතුයි
- පොලිස් සහතිකයක් ලබා ගැනීමේ නව ක්‍රමවේදය සාර්ථක නැහැ
- බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ













