Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්

    මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්

    2025-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ගයක වැටී මියගොස් සිටි කාන්තා මළසිරුරක් අද(16) දින මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව ලිපිනයේ පදිංචි බස්නායක මුදියන්සේලාගේ සේපාලි නැමැති තනිව නිවසක ජීවත් වූ 61 හැවිරිදි කාන්තාවකි.

    ඇය ගම්මානයේ පොල් ගස්වල වැටී ඇති පොල් ඇතු රැගෙනවිත් විවීමේ කටයුතු සිදුකරන බවත් ගම්වාසීන්ගේ ගවයින් බලාගැනීමේ කටයුතු ස්වෙච්ඡාවෙන් සිදු කරන බවත් ගම්වාසීන් පවසනවා.

    ඒ අනුව මෙම මියගිය කාන්තාව මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වත්තක පිහිටි මඩ සහිත තරමක් ජලය ගලා යන ඇල මාර්ගයක මුණින් අතට වැටී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

    මෙම මරණය පිළිබඳ සිදුකළ මරණ පරික්ෂණයේදී මරණකරු ජලයේ ගිලී මියගොස් ඇති බවට තහවුරු වූ බව පොලිසිය පවසනවා.

    පෙර පුව​තලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
    ඊළඟ පුව​ත පළාත් පාලන ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් නම් ලැයිස්තුව පොලීසියට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group