හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද(17) පෙරවරු 9.00ට පමණ පැමිණි තිබෙනවා.
මෙලෙස ඔහු අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණි ඇත්තේ කොමිසමෙන් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බවටයි වාර්තා වන්නේ.












