Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

    2025-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෝකන්දර ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

    ඔවුන් සන්තකයේ තිබූ කේරළ ගංජා 1kg යි 800g ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මෙම සැකකරු සහ සැකකාරිය පැමිණි කාර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කිරීමේදී අධික වේගයෙන් ධාවනය කර ඇති අතර පසුව කාර් රථයේ රෝදයකට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    එහිදී කාර් රථය විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර රථයේ රියදුරු අසුන ළඟ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.

    ඒ අනුව වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් පදිංචිව සිටි නිවසේ තිබී තවත් කේරළ ගංජා 1kgක් සහ ජාවාරම සඳහා යොදා ගත් තරාදියක්ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාලබේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තපළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට

    සබැ​ඳි පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group