මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පිලිබදව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තම පක්ෂය සමග වර්තමානයේ සම්බන්ධතා පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන පවසනවා.
එහි ලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් සදහන් කලේ පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා තම පක්ෂයෙන් පක්ෂයෙන් තරග කර ඇත්තේ ඔහුගේ සහෝදරයා බවයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














