දින 6ක් පුරා පැවති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ අවසන් වුණා.
මෙවර එහි තේමා රට ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවයි.
මෙවර ප්‍රදර්ශනයේදී ආයෝජන සහයෝගීතා ව්‍යාපෘති 31ක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
එහි සමස්ත ආයෝජන ප්‍රමාණය චීන යුවාන් බිලියන 13.6ක් පමණ වනවා.
එය පසුගිය වසරේ ප්‍රදර්ශනයේ අගයට වඩා සියයට 33ක වර්ධනයක් වීම විශේෂත්වයක්.