කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කළා.
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 44.90කින් ඉහළ ගොස් 15,961.59ක් ලෙසයි වාර්තා වී ඇත්තේ
එය ප්‍රතිශනාත්මක වශයෙන් 0.28%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙසයි සටහන්ව ඇත්තේ.