ඉන්දියාවේ, තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිස් හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව මළ සිරුරු තිස් එකක් පමණ සුන්බුන් අතර තිබී ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා. පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් හැට දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
- ගෘහස්ත ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට රජයේ අවධානය
- උතුරු සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
- උසස්පෙළ විභාග අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටළු දීමට දුරකථන අංකයක්
- අයහපත් කාලගුණය තවදුරටත් – ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම්
- හෙට සිට බැංකු කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව
- උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැන CIDයට පැමිණිල්ලක්
- මාරක රිය අනතුරු දෙකක්













